JAN
30
සුන්දර ගැරඬිඇල්ල සිව් දෙනෙක් බිලිගනී - කතක් අතුරුදන්

ඇටැම්පිටිය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය 04 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව එක් අයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වෙයි.
පුද්ගලයින් 11 දෙනෙකු දිනයෑමට ගොස් ඇති අතර ඉන් 05 දෙනෙකු සැඩ ජල පහරකට හසුවී මෙම අනතුරට මුහුණ පා තිබේ.
ඒ අනුව තවදුරටත් අතුරුදන්වී සිටින එක් කාන්තාවක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
641 Views
Comments