විදුලිය ඉතිරි කිරීමට මාර්ගවල විදුලිපහන් නිවන්න යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

විදුලිය ඉතිරි කිරීමට මාර්ගවල විදුලිපහන් නිවන්න යෝජනාවක්

විදුලිය ඉතිරි කිරීමට මාර්ගවල විදුලිපහන් නිවන්න යෝජනාවක්

විදුලිය ඉතිරි කර ගැනීම සඳහා පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

 

පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත එම විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.

views

716 Views

Comments

arrow-up