පානීය ජල බෝතල්වල උපරිම මිල ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

පානීය ජල බෝතල්වල උපරිම මිල ඉවත් කරයි

පානීය ජල බෝතල්වල උපරිම මිල ඉවත් කරයි

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

 

ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුවෙයි.

views

759 Views

Comments

arrow-up