ගෙදරටම ඇවිත් බූස්ට් කරන බූස්ටරය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ගෙදරටම ඇවිත් බූස්ට් කරන බූස්ටරය

ගෙදරටම ඇවිත් බූස්ට් කරන බූස්ටරය

නිවෙස්වලින් පිටතට යා නොහැකි තත්ත්වයේ සිටින පුද්ගලයන්ට නිවෙස් වලට ගොස් කොවිඩ් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹා ඇත.

 

 

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසන්නෙ.

 

 

තවද සේවකයන් 600 ට වැඩියෙන් සිටින ආයතන වලට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් ද පසුගියදා ආරම්භ කරනු ලැබීය.

views

679 Views

Comments

arrow-up