මිඩ් වයිෆ්ලා සෞඛ්‍ය ඇමතිට එරෙහිව මාරාන්තික උපවාසයකට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

මිඩ් වයිෆ්ලා සෞඛ්‍ය ඇමතිට එරෙහිව මාරාන්තික උපවාසයකට සැරසෙයි

මිඩ් වයිෆ්ලා සෞඛ්‍ය ඇමතිට එරෙහිව මාරාන්තික උපවාසයකට සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළු මඟහරිමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසනවා.

 

 

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළුවලට විසදුම් ලබාදිය නොහැකි නම් සිය තනතුර අතහැර සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙදර යායුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

 

 

දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස කටයුතු කරන්නේ නම් තම සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව කොඩිතුවක්කු මහත්මිය පවසා ඇත.

views

661 Views

Comments

arrow-up