FEB
13
ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමක් වාර්තා වෙයි.
රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,858.68ක් ලෙසයි.
ඒ අනුව ගතවූ සතියේ රන් අවුන්සයක මිල ඩොලර් 32කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
603 Views
Comments