අද විදුලි කප්පාදුව ඉල්ලුම අනුව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

අද විදුලි කප්පාදුව ඉල්ලුම අනුව

අද විදුලි කප්පාදුව ඉල්ලුම අනුව

අවම ඉල්ලුමක් පැවතුණ හොත් කප්පාදුවකින් තොරව අද (05) දිනයේ විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

 

නිවාඩු දිනයක් වූ ඊයේ (04) දිනයේද අවම විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොවීය.

 

 

ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2,260ක් වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

views

690 Views

Comments

arrow-up