JAN
30
දියරකුසා වසරකට මිනිස් ජීවිත 500 ක් බිලි ගනී

දියේ ගිලීමෙන් වසරකට පුද්ගලයින් 500 ක් විතර මිය යන බව පොලිස් මූලස්ථානය පවසනවා.
මේ වසරේ ගෙවුණු දින කිහිපය තුළ පමණක් දියේ ගිලීමෙන් පුද්ගලයින් 25 ක් පමණ මිය ගොස් තිබෙනවා.
එය විශාල වැඩිවීමක් බවයි පොලිසිය කියා සිටින්නේ.
මෙලෙස සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදු වන්නේද බීමත් කම නිසා බවයි පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ.
781 Views
Comments