JAN
23
නීලා වික්‍රමසිංහගේ දේහය බදාදා දිවයිනට

මිලානෝහි කොන්සාල් ජෙනරාල් ප්‍රවීන ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදදා(26) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.
මේවන විට අවසන් ගෞරව දැක්වීම සදහා මිලානෝ නුවර, නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය තැන්පත් කර ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ කලා ශිල්පිනිය මිලානෝහිදී පසුගියදා අභාවප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසු විය. විශාරද නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනිය ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩභාරගත්තේ පසුගිය දෙසැම්බර් මස29 වනදාය.
759 Views
Comments