JAN
17
අපිට උකුස්සෝ කියන්නේ බකමූණෝ තමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු කරපු පක්ෂයක් ලෙස ඉදිරියේදී ආණ්ඩුවක් කිරීම වෙනුවෙන් කටයුතු කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ, පසුගිය (15) හම්බන්තොට පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
"ලංකාව පුරා අපෙන් තරග කරපු අයට උකුස්සෝ කියන්න පටන් ගත්තා. මම හරි කැමතියි අපිට උකුස්සෝ කියනවට. බකමූණෝ තමයි අපිට උකුස්සේ කියන්නේ. හැබැයි උකුස්සා කොයිමවෙලාවකවත් හැංගෙන්නේ නෑ." යනුවෙන් පැවසීය.
710 Views
Comments