ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙකු මරුට

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙකු මරුට

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගොස් ඇති පුද්ගලයා තම පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විට මෙලෙස හදිසියේ අසනීප වී තිබේ.

 

 

ඔහු කඩිනමින් රෝහල් ගත කොට ඇති අතර රෝහල් ආරංචි මාර්ග පැවසුවේ රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් සිටි බවයි.

views

796 Views

Comments

arrow-up