JAN
10
එළවළු මිල පහතට

පසුගිය දිනවල ට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල පහත වැටී ඇති බව එළවළු වෙළන්ඳන් පවසනවා.
මිල පහළ ගිය ද එළවළු මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ උනන්දුවක් නොපවතින බවයි ඔවුන් සඳහන් කළේ.
තඹුත්තේගම, දඹුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වෙත ඊයේ දිනයේදීද විශාල එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් නිරීක්ෂණය වී තිබුණා.
790 Views
Comments