JAN
16
ජනපති හදිසියේම කුරගල යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කූරගල පුදබිමේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
පුදබිමෙහි අලුතින් ඉදිවෙන දාගැබ සහ බුදු පිළිම වහන්සේ මෙන්ම ධර්ම ශාලාව ඉදිකිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලුවා.
එහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ එහි ඉදිකිරීම කඩිනම් කරන ලෙසයි.
747 Views
Comments