ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා හඬ මැකී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා හඬ මැකී යයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා හඬ මැකී යයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඊයේ (09) ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අභාවප්‍රාප්ත විය.

 

 නිල්වන් මුහුදු තීරේ, යන්න රට වටේ,.. චූඩා මාණිකේ බලාලා. සුමිහිරි පානේ පදමට ගහලා,.. කිරිල්ලියේ රන් කිරිල්ලියේ අතිශය ආදී ජන්‍රිය ගීත රැසක් ගායනා කළ ඩෙස්මන්ඩ් සිල්වා එතෙර මෙතෙර ප්‍රසංග වේදිකාවේ අතිශයින්ම ජනප්‍රිය ගායන ශිල්පියකු විය. 

 

ඉංග‍්‍රීසි භාෂාවෙන්ද ගීත රැසක් ඔහු විසින් ගායනා කළ ඔහු මියයන විට ඔහු 77 වැනි වියේ පසුවිය. 

 

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

views

639 Views

Comments

arrow-up