දිවයිනේ පාසල් ඇර⁣ඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

දිවයිනේ පාසල් ඇර⁣ඹෙයි

දිවයිනේ පාසල් ඇර⁣ඹෙයි

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල  අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි.

 

 

දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

views

663 Views

Comments

arrow-up