කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි

කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් ගතවී ඇත්නම් කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට යළි දැනුම් දෙනවා.

 

 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කලේ,

 

 

"බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා තොග මේවනවිටත් දිවයිනට රැගෙවිත් ඇති බවයි" රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

views

658 Views

Comments

arrow-up