ආණ්ඩුවේ විනාශයට එරෙහිවන්න - ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

මධ්‍යසාර ප‍්‍රවර්ධනය සඳහා රජය ගන්නා වූ කූඨ ව්‍යායාමයට එරෙහිව ඝෘජු ලෙසම නැගී සිටිය යුතු බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඒ පසුගියදා ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“මහා නායක ස්වාමීන් වහන්සේලා ප‍්‍රමුඛ ආගමික නායකවරුන්, පූජක තුමන්ලා, සදාචාරගරුක සංවිධාන, සිවිල් සංවිධාන මධ්‍යසාර ප‍්‍රවර්ධනය සඳහා රජය ගන්නා වූ කූඨ ව්‍යායාමයට එරෙහිව ඝෘජු ලෙසම නැගී සිටිය යුතුයි.,යනුවෙන් පැවසීය.
667 Views
Comments