DEC
20
පසුගිය 16 වැනිදා මහවැලි ගඟට පැන්න තරුණියගේ සිරුර හමුවෙයි

මහවැලි ගඟට පැන්න යුවළගෙන් අතුරුදන් වු තරුණියගේ සිරුර ඊයේ(19) හමුවී තිබේ.
පසුගිය 16 වැනිදා මෙම තරුණිය මහියංගනය, වේරගංතොට පාලමෙන් මහවැලි ගඟට පැන තිබුණි.
ඒ අනුව දින 03කට පසු පාලමේ සිට කිලෝමීටර් 8ක පමණ දුරින් මහියංගනය, හද්දත්තාව, ගඟේයාය ප්‍රදේශයේ මහවැලි ගඟේ අකුලක සිරුර රැඳී තිබියදී හමුවිය.
781 Views
Comments