DEC
27
ගෑස් වලට තවත් ගැසට්ටුවක් එයි

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන අපනයන පාලකවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවය.
632 Views
Comments