අකමැත්තෙන් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා - රාජ්‍ය ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

අකමැත්තෙන් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා - රාජ්‍ය ඇමති

අකමැත්තෙන් බස් ගාස්තු වැඩි කරන්න වෙනවා - රාජ්‍ය ඇමති

අකමැත්තෙන් වුවද අවම වශයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

 

හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ (26) සහභාගීවු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළේය.

 

 

"බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මගියා ගැන කල්පනා කරලා අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නැවතත් බස් ගාස්තු අඩු කිරීමේ කොන්දේසියකට යටත්වයි." යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

views

655 Views

Comments

arrow-up