ගොවියො කට ඇරන් බලා හිටියට වන්දි දෙන්න බෑ – ඇමති මහින්දානන්ද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

ගොවියො කට ඇරන් බලා හිටියට වන්දි දෙන්න බෑ – ඇමති මහින්දානන්ද

ගොවියො කට ඇරන් බලා හිටියට වන්දි දෙන්න බෑ – ඇමති මහින්දානන්ද

රජය විසින් අනුමත කර ඇති කාබනික පොහොර පමණක් භාවිතා කොට සිය වගාවේ නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින්නේ එම ගොවීන්ට පමණක් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

 

 

ඒ, නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා දළදා වහන්සේ වැද පුදා ගැනීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

හරිත කෘෂිකර්මාන්තය ස්ථාපිත කිරීමේ වැඩසටහනේදී සිය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

views

702 Views

Comments

arrow-up