අද සිට විදුලියත් සීමා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

අද සිට විදුලියත් සීමා වෙයි

අද සිට විදුලියත් සීමා වෙයි

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි අද (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (09) ප්‍රකාශ කළා.

 

 

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවශ්‍යතාවක් පැන නැඟුනහොත් පමණක් විදුලිය විසන්ධි කරන බවය.

 

 

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණි.

views

644 Views

Comments

arrow-up