JAN
23
ලසන්ත වික්‍රමසිංහ පොහොර වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කල ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ඒ බව මුදල් අමාත්‍යාංශයට ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මීට පෙර මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහුට එම ආයතනයේ ලාභ ලබන ආයතනයක් බවට පත් පත් කිරීමට හැකි විය.
කෙසේ නමුත් පසුගිය 19වනදා ඔහුව එම තනුතුරින් ඉවත් කෙරුණු අතර 21 වනදා ඔහුව පොහොර සමාගමේ සභාපති වරයා ලෙස පත් කරනු ලැබුවා.
723 Views
Comments