අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

අද කාලගුණය

අද කාලගුණය

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සමහර ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

535 Views

Comments

arrow-up