ආදායම් බලපත්‍ර නොගත් වාහන වලට වෙන්න යන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
08

ආදායම් බලපත්‍ර නොගත් වාහන වලට වෙන්න යන දේ

ආදායම් බලපත්‍ර නොගත් වාහන වලට වෙන්න යන දේ

වසර 5 ක කාලයක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

මේ හේතුවෙන් එලෙස ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන වේ නම් හැකි ඉක්මනින් ඒවායේ ආදායම් බලපත්‍ර අලුත් කරන ලෙසද එම දෙපාර්තමේන්තුව අවධාරණය කොට සිටී.

views

247 Views

Comments

arrow-up