APR
03
බදුල්ලේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන්න විශේෂ කමිටුවක්

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර සිදු වූ, කැබ් රථයක් පෙරළී සිසුන් දෙදෙනෙකු මිය යාමේ ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත්කර ඇති අතර, ඊට පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වන බව වාර්තා වේ.
278 Views
Comments