MAR
27
අවිස්සාවේල්ලේ දුප්පත් ජනතාවට සහන මලු අරන් සාගල කොස්ගම යයි

දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස, අවිස්සාවේල්ල නගරයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා වියළි සහන මලු ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පවත්වන ලදී.
අවිසාවේල්ල, කොස්ගම Lavenro Garden උත්සව ශාලාවේදී පැවති මෙම අවස්ථාව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ගේ මූලිකත්වයෙන් සංවිධානය විය.
277 Views
Comments