ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 7ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 7ක්

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 7ක්

පෙරේදා(14) දින කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර ඊයේ(15) දින නව ආසාධිතයින් 7ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,518ක් වන අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 663,972ක් බවයි වාර්තා වන්නේ.
 

views

224 Views

Comments

arrow-up