OCT
12
වැල්ලවායේ ජල බිල්පත් ගැටලුවක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුල්කොටේ ග්‍රාම නිළධාරී වසමේ ජනතාව පවසන්නෙ අසාමාන්‍ය අකාරයේ ඉහළ ජල බිල්පත් ලැබිමේ ගැටලුව මෙතෙක් විසදී නොමැති බවයි.
ඔවුන් සඳහන් කරන්නේ 2017 වර්ෂයේ මනු කියවන්නකුගේ අත්වැරදීමක් මෙලෙස දරාගත නොහැකි ජල බිල් පත් ලැබුනු බවයි.
677 Views
Comments