අද සිට ලංගම අන්තර් පළාත් බස් පළාත් තුළ ධාවනයට එක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

අද සිට ලංගම අන්තර් පළාත් බස් පළාත් තුළ ධාවනයට එක් වෙයි

අද සිට ලංගම අන්තර් පළාත් බස් පළාත් තුළ ධාවනයට එක් වෙයි

බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මොටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ අන්තර් පළාත් ධාවනයේ යොදවන ශ්‍රී ලංගම බස් රථ අද සිට පළාත තුල පමණක් ධාවනයට යොදවන බවයි.

 

 

මෙම නිසා අද සිට තවත් ලංගම බස් රථ ධාවනයට එක්වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ.

 

 

මේ අතර තවදුරටත් පළාත් අතර බස් ධාවනය නොවේ

views

697 Views

Comments

arrow-up