SEP
28
කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහලට

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළ යාමක් පෙන්නුම් කොට ඇත.
සමස්ත කොටස් මිල දර්ශක එ්කක 3.69 කින් ඉහළ ගිය අතර එස්.එන්.පී ශ්‍රි ලංකා ටුවෙන්ට් මිල දර්ශකය ඉහළ ගියේ ඒකක 2.04 කිනි.
දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.7 කි.
806 Views
Comments