වැලිකඩ රැඳවියන් තවමත් වහල උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

වැලිකඩ රැඳවියන් තවමත් වහල උඩ

වැලිකඩ රැඳවියන් තවමත් වහල උඩ

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය තවමත් ක්‍රියාත්මක වෙයි.

 

 

බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී මොවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාරයේ උසස් නිළධාරියෙකු පැවසීය.

 

 

මෙම විරෝධතාවට හේතු වී ඇත්තේ දීර්ඝ කාලීනව සිරදඩුවම් ලබන සිරකරුවන් දස දෙනෙකු පමණ තමන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙලෙස විරෝධතාවය පළ කරන බවයි.

views

758 Views

Comments

arrow-up