පූර්ණ එන්නත්කරණය⁣ නොමැති නම් හෙට සිට පොදු ස්ථාන වලට හා ධීවර රැකියාවට යාමත් තහනම් නීතිය දැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

පූර්ණ එන්නත්කරණය⁣ නොමැති නම් හෙට සිට පොදු ස්ථාන වලට හා ධීවර රැකියාවට යාමත් තහනම් නීතිය දැඩි වෙයි

පූර්ණ එන්නත්කරණය⁣ නොමැති නම් හෙට සිට පොදු ස්ථාන වලට හා ධීවර රැකියාවට යාමත් තහනම් නීතිය දැඩි වෙයි

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා නොමැති මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයන් හට දැඩි නීති පනවා ඇත.

 

 

මෙම නිසා එන්නත් මාත්‍රා දෙකම ලබා නොමැති පුද්ගලයන් හට හෙට සිට මන්නාරම් වැසියන්ට මුහුදු යාම හා පොදු සිථාන වල ගැවසීම තහනම් කොට ඇත.

 

 

මේ නිසා පොලිස් මුරපොලවල් වලදී සහ ධිවර තොටුපළ වලදී එන්නත් කාඩ් පරීක්ෂා කිරීමට තීර⁣නය කොට ඇත.

 

 

මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයින් අතර සබඳතා
ඉහල යාම මෙම දැඩි තීරණයට හේතුවයි.

views

991 Views

Comments

arrow-up