SEP
07
කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් සීමා වෙයි

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීම සීමා කර තිබේ.
මේ සදහා මූලික හේතුව වී ඇත්තෙ කොරෝනා ව්‍යාප්තිය වැඩි වීමයි.
ඒ අනුව මේ වනවිට අත්‍යවශ්‍ය හෘද සැත්කම් පමණක් සිදු කරන බව, ඔහු ප්‍රකාශ කළේ ය.
හෘද සැත්කම් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 6,000කට අධිකය.
789 Views
Comments