රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාරය පිරේ : උපරිම ධාරිතාවත් පනී !
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාරය පිරේ : උපරිම ධාරිතාවත් පනී !

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාරය පිරේ : උපරිම ධාරිතාවත් පනී !

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසා සිටියේ කොවිඩ් ආසාදිත දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්.සි. නමැති රෝගී තත්වය හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බවයි.

 

 

 

වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේ එම රෝහලේ දරුවන් 45 දෙනෙකු එම රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්ය.

views

822 Views

Comments

arrow-up