AUG
25
වැටුප් කප්පාදු කිරීමට තීරණයක් ගෙන නෑ - ඇමති ඩලස්

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට රජය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.
තවදුරටත් ඔහු කියා සිටියේ ලබන සතියේදී, ගුරු - විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන්ද කැබිනට් තීන්දුව දැනුම් දෙන බවයි.
775 Views
Comments