මෙරට සමස්ත කොවිඩ් මරණ 9000 පනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

මෙරට සමස්ත කොවිඩ් මරණ 9000 පනී

මෙරට සමස්ත කොවිඩ් මරණ 9000 පනී

ඊයේ දිනයෙන් තවත් කොවිඩ් මරණ 194ක් මෙරටින් වාර්තා වී ඇත.

 

 


එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් 3,දෙනෙකු , අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 45 දෙනෙකු හා අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 146 දෙනෙකි.

 

 


එම මරණ සංඛ්‍යාවත් සමඟම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

836 Views

Comments

arrow-up