AUG
24
මැතිවරණ කොමසාරිස් දැඩි සත්කාරයට

වැඩිදුර ප්‍රතිකාර සඳහා කොවිඩ් ආසාදිත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
එහිදී එතුමාට ඔක්සිජන් පහසුකම් ලබා දී ඇති අතර එතුමාගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත් තත්වයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
825 Views
Comments