ඊශ්‍රාලය ගාසා තීරය දෙවනත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ඊශ්‍රාලය ගාසා තීරය දෙවනත් කරයි

ඊශ්‍රාලය ගාසා තීරය දෙවනත් කරයි

ඊයේ සන්ධ්‍යාවේ පලස්තීන ගාසා තීරයේ හමායි ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.

 

 


මෙම ප්‍රහාරයේ ඉලක්කය වූයේ හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදනාගාරයක් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේය.

 

 


මෙම ගුවන් ප්‍රහාරය දියත් කර ඇත්තේ හමාස් සංවිධානයෙන් එවූ ගිනි දැල් හා උණුසුම් බැලූන මගින් දකුණු දිග ඊශ්‍රායලයේ ලැව්ගිනි ඇති වීම හේතුවෙනි.

views

814 Views

Comments

arrow-up