AUG
24
කොවිඩ් රෝගීන් මාරයා වෙත ගෙන යන ඖෂධ හිඟය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ නිර්වින්දනය කළ යුතු හා දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක බරපතළ හිඟයක් පවතින බවයි.
එතුමා වැඩිදුරටත් කියා සිටියේ බදුල්ල පළාත් මහ රෝහලේ මෙම ඖෂධ හිඟයක් පවතින බවට සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ දිවයිනේ සෙසු රෝහල්වල හා මධ්‍යම බෙහෙත් ගබඩාවේද එම ඖෂධ වර්ග හිඟ බවයි.
792 Views
Comments