පමා වූ පැරා ඔලිම්පික් ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

පමා වූ පැරා ඔලිම්පික් ඇරඹෙයි

පමා වූ පැරා ඔලිම්පික්  ඇරඹෙයි

පසුගිය දිනක අවසන් වූ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වූවටත් වඩා දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව, කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක් පමා වූ, ටෝකියෝ පැරාඔලිම්පික් උළෙල අද ආරම්භ වේ.

 

 


ටෝකියෝ නුවර කොවිඩ් වෛරසය නිසා හදිසි තත්වයක් පනවා තිබියදී එහි පැරාඔලිම්පික් උළෙලද පැවැත්වේ.

views

823 Views

Comments

arrow-up