AUG
24
රට තුළ වානෙ කම්බි හිඟ වෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවන විවිධ පාර්ශව පවසන්නේ ගොඩනැගිලි ඉදිකිරීම්වලට යොදා ගන්නා වානේ කම්බිවල හිඟයක් වෙළෙඳපොළ තුළ පවතින බවයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එම තත්වය හේතුවෙන් වෙළඳුන් විසින් වානේ කම්බි මිලද ඉහළ දමා ඇති බවයි.
921 Views
Comments