SEP
01
අද කාලගුණය

ගාල්ල , මාතර , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වයඹ පළාත තුළද ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැක.
සවස් කාලයෙන් පසුව නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මඟින් ඇතිවිය හැකි හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
878 Views
Comments