AUG
25
දසුන්ගෙ ග්‍රේස් ශුරතාවය දිනා ගනී

ඊයේ දිනයේ පැවති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආරාධිතයින්ගේ විස්සයි විස්ස ලීග් තරඟාවලිය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම දිනා ගත්තේය.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු හතරක් දැවී ලකුණු 204ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී රෙඩ් කණ්ඩායම ලකුණු 43කින් පරාජය කිරීමට ඔවුන් සමත් විය.
732 Views
Comments