AUG
18
අසාද් සාලි නැවතත් රිමාන්ඩ්

මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අසාද් සාලි නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහු සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි අතර නැවතත් ඔහු ලබන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
748 Views
Comments