පැය විසි හතරට නිරෝධායන නීති කැඩූ 284ක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

පැය විසි හතරට නිරෝධායන නීති කැඩූ 284ක් අල්ලයි

පැය විසි හතරට නිරෝධායන නීති කැඩූ 284ක් අල්ලයි

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 284 දෙනෙකු , ගත වූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


පොලීසිය පවසා සිටියේ මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය හා නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 55,173ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

 


පොලීසිය පවසා සිටියේ ඊයේ දිනයේදී බස්නාහිර පළාතට ඇතුළුවන වාහන 859ක් හා බස්නාහිර පළාතෙන් පිටවන වාහන 630ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

views

701 Views

Comments

arrow-up