කොවිඩ් නීති නොතැකූ මන්ත්‍රී අවමඟුල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

කොවිඩ් නීති නොතැකූ මන්ත්‍රී අවමඟුල

කොවිඩ් නීති නොතැකූ මන්ත්‍රී අවමඟුල

38 වැනි වියේ පසු වූ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කාවින්ද රංගනාත් රණතුංග මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත.

 

 


ඊයේ දිනයේදී ඔහුගේ දේහයේ අවසන් කටයුතු පැවැත්වූ අතර ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

views

800 Views

Comments

arrow-up