මිල අඩු වැඩි එළවළු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

මිල අඩු වැඩි එළවළු

මිල අඩු වැඩි එළවළු

ඊයේ දිනයේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කළ නමුත් ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන්වල පරස්පරතාවයක් දක්නට ලැබුණි.

 

 


කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දී ඇති පරිදි අද දිනයේද සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී.

views

722 Views

Comments

arrow-up