හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූචලනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූචලනයක්

හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූචලනයක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 9ට පමණ හම්බන්තොට ප්‍රදේශයේ සුළු භූ චලනයක් ඇති වූ බවයි.

 

 


භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය දැනුම් දුන් පරිදි එම භූචලනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ දෙකක් ලෙස වාර්තා වී ඇත.

views

717 Views

Comments

arrow-up