AUG
18
චීන කතක් මෙරටදී මිය යයි

කටුනායක පොලිස් ප්‍රකාශකවරයෙකු පවසා සිටියේ මීගමුව මහ රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී චීන ජාතික කාන්තාවක් මියගොස් ඇති අතර ඇය 38 හැවිරිදි කටුනායක , කිඹුලපිටිය පාර ,ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.
වසර 2ක් පමණ කාලයක් මෙරට ජීවත් වූ එම කාන්තාව පසුගිය දිනක උණ රෝගයට ප්‍රතිකාර ගැනීමට යාමෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
ඇයගේ මරණය පිළිබඳව චීනයේ ජීවත් වන ඇයගේ මව, චීන තානාපති කාර්යාලය ඔස්සේ දැනුවත් කර ඇත.
738 Views
Comments